විජය කුමාරණතුංගගේ 75වන ජන්ම දිනය

Saturday, 10 October 2020 - 11:17

සිංහල සිනමාවේ එදා මෙදා තුර බිහි වූ ජනප්‍රියතම නළුවා ලෙස අවිවාදයෙන් සැලැකිය හැකි ආදරණීය විජය කුමාරතුංගයන්ගේ 75 වෙනි ජන්ම දිනය ඔක්තෝම්බර් මස 9 වන දාට යෙදී ඇත.

හොඳම ගායකයා සහ හොඳම නළුවා ලෙස සම්මාන උළෙලවලදී පිදුම් ලැබූ එකම කලාකරුවා වන අතර ඔහු සුගතපාල සෙනරත් යාපා හැදූ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් සිය මංගල පා සටහන සිනමා ක්ෂේත්‍රයට තැබුවේය. රංගනයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි විජය පසු කලෙක ගායකයකු ලෙස ද කලාවෙන් ඉදිරියට ගියේය.

පාරදිගේ – බඹරු ඇවිත්- අහස් ගව්ව – දියමන්ති – කරුමක්කාරයෝ – පොඩි මල්ලී – බැද්දේගම – ගඟ අද්දර – මහගෙදර වැනි කලාත්මක ගණයේ ලා සැලකෙන චිත්‍රපටවලද, හතරදෙනාම සූරයෝ – තුෂාරා – සැණකෙළිය – අබිරහස – සුසී – සංගීතා – මේ දෑස කුමටද වැනි ජනකාන්ත විනෝදාත්මක චිත්‍රපටවලද විජයගේ මනස්කාන්ත රංගන දායකත්වයේ නිර්මාණ වේ.

විජයගේ විවාහ දිවිය ගත් à¶šà¶½ ඔහු 1978 පෙබරවාරී 20 දින à¶‘à¶šà·… සිටි අගමැති වරයෙකු වූ à·ƒà·œà¶½à¶¸à¶±à·Š වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.à¶©à·Šà¶¶à·Š.ආර්.à¶©à·“. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විවාහ කරගන්නා ලදි.

රංගන දිවියෙන් ජන හද දිනූ විජය සමඟිය හා සිය දායකත්වය කෙතරම් යන්න 1986දී දමිල ජනයන් හමුවීමෙන් හා එල්.à¶§à·“.ටීය හා à¶šà¶½ සාකච්ඡාවෙන් පෙන්නුම් à¶šà¶» සිටියා. à¶‘à·„à·’ දී විජය කුමාරණතුංග ‘එල්.à¶§à·“.à¶§à·“ à¶šà¶³à·€à·”රු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනයන් හමුවීමෙන් පසු එල්.à¶§à·“.ටීය තරුණ නායකයින් හමු වී සිටියා. පසුව ඔවුන් විසින් ආපිට ශ්‍රී ලංකා හමුදා කඳවුරු වෙත ඔහු නිරුපද්‍රිතව එවන ලදි.

තමාගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයට තවත් පක්ෂ කීපයක සහාය ලබාගෙන එක්සත් සමාජවාදී පෙරමුණ බිහි කරන්නට දින පහකට පෙර එනම් 1988 පෙබරවාරි 16 වෙනිදා විජය ඝාතනය කරනු ලැබුවේ පොල්හේන්ගොඩ ඔහුගේ නිවස ඉදිරිපිටදී ය.

කෙසේ  නමුත් ම්ලේච්ඡයන්ගේ වෙඩි පහරට ලක්ව විජය කුමාරතුංග à¶…à¶´ අතරින් වෙන්ගිය නමුත් ඔහු ලද ජනප්‍රියත්වය ‘මරා දමන්නට’කිසිවෙකුටත් නොහැකි විය.

52


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළà...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?